ආයුබෝවන්!!!!

නීරෝගීමත්ව සිටින්න ලස්සනට ඉන්න අපි හැමෝම ආසයි. නමුත් අපගේ කාර්‍යබහුල ජීවන රටාව නිසා අපගේ සෞඛ්‍ය ගැන රූපය ගැන අපිට සැලකිලිමත් වෙන්න ලැබෙන කාලය ඉතාම අඩුයි. Telemedicz අපගේ වෙබ් අඩවිය හා SL Beautycare අපගේ Facebook හා Instagram පිටු මගින් ඔබෙගේ සෞඛ්‍ය ඉහල නංවාගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් වගේම ලස්සනට ඉන්න ඕන රූපලාවණ්‍ය උපදෙස් ඔබ වෙතට ගෙන ඒමට අපි සූදානම්. ඒ වගේම ඔබ තව කෙනෙක් සමග කතා කිරීමට අකමැති ඕනෑම ලිංගික ගැටලු සදහා විශ්වාසනීය වෛද්‍ය උපදෙස් ඔබට ලබාදීමට අපි බැදී සිටිමු. අපගේ වෙබ් අඩවිය හා Facebook, Instagram පිටු වල පලවන ලිපි වලට අමතරව ඔබගේ ඕනෑම සෞඛ්‍ය , රූපලාවණ්‍ය හෝ ලිංගික ගැටලු සදහා අපගේ පළපුරුද්ද වෛද්‍යවරුන්ගේ සහය Online මගින් නොමිලේම ඔබට ලබාගැනීමට පුලුවන්. නීරෝගීමත්ව, ලස්සනට සතුටින් සිටින්න අප හා රැදී සිටින්න.


×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× Contact your Doctor