Category නීරෝගීමත් වරලසක්

හිසකෙස් බද්ධ කිරීම Hair transplant

හිසකෙස් ගැලවී යාම සහ තට්ට හිස මතුවීම අදවනවිට බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති කාරණයකි. මේ සදහා අද වනවිට පවතින සාර්ථක හා ස්ථිර විසදුමක් ලෙස හිසකෙස් බද්ධ කිරීම හදුන්වා දෙන්න පුලුවන්. අපි අද මෙම ලිපිය මගින් හිසකෙස් බද්ධ කිරීම කියන්නෙ මොකක්ද කියන එක ගැන ඔයාට අවබෝධයක් ලබා දෙන්න සූදානම්.