Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
සුදු වෙන්න පැහැපත්ව ඉන්න අපි හැමෝම කැමති. මේ නිසා වෙළදපොලේ බොහොමයක් whitening creams පවතිනවා. නමුත් මේ සෑම whitening cream එකක්ම අපේ සමට හිතකර ද? ඒ වාගේම මේ whitening cream ඕනෑම වර්ගයේ සමකට එකම විදියට ප්‍රතිඵල දෙනවාද? අද අපි කතා කරන්න…
විටමින් c ලස්සනට ඉන්න කැමති ඔයාට මෙතරම් වැදගත් කියල දැන සිටියාද?
මුහුණේ නිතර ඇතිවන කුරුලෑ සහ කලු පැහැති ලප කැලැල් නිසා බොහෝ දෙනෙක් සිටින්නේ පීඩනයකින්. අපි අද කතා කරන්නෙ මේ විද්‍යාත්මක පරීක්ෂණ මගින් සොයාගත් කුරුලෑ ඇතිවීම හා එමගින් ඇතිවන කලු ලප කැලැල් පාලනය කිරීම සදහා පවතින ඖෂධ ගැන.
Blackheads කියන්නෙ බොහොමයක් දෙනෙක්ට එයාලගේ ස්වාභාවික ලස්සන මුහුණේ පෙනුම අඩු කරන්න සාධකයක්. බොහෝ දෙනෙක් මේ නිසා කනස්සල්ලෙන් ඉන්නෙ. ඒ වාගේම මේ blackheads ඉවත් කරන්න උත්සහ කිරීමත් බොහොම කරදරකාරි වැඩක්. අද අපි කතා කරන්න යන්නෙ ඔයාට ගෙදර ඉදන්ම පහසුවෙන් මේ blqckheads…
නීරෝගීමත් පැහැපත් සමක් සදහා විටමින් E ඉතා වැදගත් සංඝටකයක්. නමුත් නිසි පරිදි භාවිතා නොකිරීම මගින් එය ඔබේ සමට අහිතකර ලෙස බලපෑමට හැකි බව ඔබ දැනුවත් ද? ඒ වාගේම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට විටමින් E භාවිතා කල යුතු ආකාරය පිලිබද ඔබ දැනුවත් ද?
Click one of our contacts below to chat on WhatsApp